අවරෝහණය කර විශ්වය
කෝටි ගණනක් සූර්යයෝ
කෝටි ගණනක් ග්‍රහයෝ
එකින් එක ඉවත් කොට
අවරෝහණය කර ජීවිතය
අල්ලා ගත් දේ ඉල්ලා ගත් දේ
අසන්තක සියලු දේ
එකින් එක අත හැර
ආපසු ආ තැන
අඳුරු ය
හිස් ය
ශුන්‍ය ය
Bahinishkramanaya - බහිනිෂ්ක්රමණය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - Sidney Jayawardana - සිඩ්නි ජයවර්ධන
- ISBN: 9786240032308
- Availability: Available
-
Rs. 475.00

