• Geththampana - ගෙත්තම්පාණ

අවමගුල් තොරණ.


සොහොන ළඟ තොරණ
හරි ලස්සනට ඇන්දාට
එන අයට තමයි ඒ
නොවෙයි මළ උන්දෑට
සුදු තමයි ගැලපෙනා පාට
දුක්මුසු දේට
ඒත් හැම තැන ම වගෙ
තියෙන්නේ කලු පාට
පෙති හැලෙන මලක්
ඇන්දොතින් පරවෙන රෑට
හොඳ වුණත් මල් මැරෙන බව
මතකදෝ කාට
කඳුළු බිඳුවක් අඳිමු
පෙනෙන්නට සංකාව
අමාරුම නම් ඒක
අඳිමු අපි ලංකාව


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Suba Udasana - සුබ උදෑසන

Suba Udasana - සුබ උදෑසන

විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය 1988 - රාජ්‍ය සාහිත්‍ය සම්මානයඅපි අපේ පැටවුන්ට කියා දෙමු පියාඹන්ට ස්වාධී..

Rs. 400.00

Wassane - වස්සානේ

Wassane - වස්සානේ

වස්සානය ඔය දෑල දොඩමලුය සුවඳ බැරුවා ඉන්ට නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම්ද කෙකටියා පඳුර සුදු මල..

Rs. 150.00

Netha Nilupul - නෙත නිලුපුල්

Netha Nilupul - නෙත නිලුපුල්

 තනමල්විල මල් ගෝමර පොකුරු පිපෙන්නහඳපානා ගල මුදුණින් වැවට බසින්නකන්ද උඩින් ගෝමරියේ වැවට බසින්නවැ..

Rs. 250.00

Sudu Neluma - සුදු නෙළුම

Sudu Neluma - සුදු නෙළුම

මට ගමට එන්න ගමට එන්න (මට ගමට එන්න)කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න)පොඩි මල්ලි අතේ අනේ ..

Rs. 425.00

Tharu Lakuna - තරු ලකුණ

Tharu Lakuna - තරු ලකුණ

සමනොල ගල වනන්තරේ මල් යහන සකි සඳ නුඹ ඒ යහනට සඳ පහන සිඹ සනහා එහි නිදනා කිරි සිහින කිරි මවුදෝ නුඹ සු..

Rs. 250.00

Biya Nowan Ayyandi - බිය නොවන් අයියන්ඩි

Biya Nowan Ayyandi - බිය නොවන් අයියන්ඩි

ඔහුගෙ නම රස්කෝල්නිකොවු වන්නට පුළුවන්යඈ ඔහුගෙ පෙම්වතිය වූ නමුත්සෝනියා නොවුණාය.යා නොහැකි බව කියා ඇඹරෙම..

Rs. 150.00

Sandagira Pamula -  සඳගිර පාමුල

Sandagira Pamula - සඳගිර පාමුල

සදත් ඇතුන් පසුපස හා ඇතිනි...........මෙන ඇවිත් ඇහැ ලඟට රෑ හීනෙන් .......පෙනෙන නොදත් නමුදු මා සිත විතර..

Rs. 200.00

Mal Ahura - මල් අහුර

Mal Ahura - මල් අහුර

දළදා වහන්සේ දැක වැඳ පුදා ගන්නට එදා පෝලිම් දෙකක් වූ බවත්, ඒවා ඇතැම් විට තරමක් දිගු වූ බවත්, ඇතැමුන්..

Rs. 400.00

Liyawala - ලියවැල
Mini Badi Dora - මිණි බැඳි දොර

Mini Badi Dora - මිණි බැඳි දොර

"කවියාගේ මෑත කාලීන ගේය පද එකතු ඒ පිලිබද හදාරන සහ රසාස්වාදයක් ලබන සියලු රසික ප්‍රජාවට මනා වූ අගනා කෘත..

Rs. 275.00

Aalakamandawa - ආලකමන්දාව

Aalakamandawa - ආලකමන්දාව

පුහුණු කල රසිකත්වය උදෙසා රත්න ශ්‍රී විජේසිංහ ලියු,අමරදේවයන් පටන් රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ,එච්.එම් ...

Rs. 300.00

Suwanda Muwarada - සුවඳ මුවරද

Suwanda Muwarada - සුවඳ මුවරද

සසර ගොරතර අරණ ක්ලේශ ගිනි අවුළුවන ඇද හැලෙන මුරගසං වර්ෂා පුපුරු ගසනා කාම තණ්හා රෂෝමාන දොරටුවෙහි පැරණි ..

Rs. 250.00