• Husma - හුස්ම

බැඳෙන සිත් බිඳෙන්නේ
දුර හින්දලු
දැනෙන අය රැඳෙන්නේ
ළඟ හින්දලු
හොඳම දේ ලැබෙන්නේ
පහුවෙන්නලු
ජීවිතය කියන්නේ
ගමනක්ලු

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha