නිල් ගුවන් ගැබ සිඹින කඳු පෙළ අතර නැගී දිය උල්පතයි
මඟ නොදැන යන නොනිමි ගමනක සදන දිය ඇලි මනහරයි
ගිරි සිඛර දැක පිපෙන පෙණ බිඳු තුරුලු කර ගත් ගඟ හැඩයි
කම්කටොලු මැද වැටී නැගිටින ජීවිතය හරි ලස්සනයි
Kavi Pothak Asse Liyumak - කවි පොතක් අස්සේ ලියුමක්
- Publisher: Godage Publishers - ගොඩගේ ප්රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- - Samantha K Senevirathna - සමන්ත කේ සෙනෙවිරත්න
- ISBN: 9786240021074
- Availability: Available
-
Rs. 400.00