"මං නිල් කුරුල්ලෙක් වෙලා ඉන්නවා හීනෙන් දැකපු
දිග දත් තියෙන කෙනෙක් ද?
නැත්තම්,
දිග දත් තියෙන කෙනෙක් වෙලා ඉන්නවා හීනෙන් දැකපු
නිල් කුරුල්ලෙක් ද?"
Prachandathwaya - ප්රචණ්ඩත්වය
- Publisher: Agas Publications - අගස් පබ්ලිකේෂන්
- Categories:
- - Poetry - කවි
- - Tharindra Galahena - තරින්ද්ර ගලහේන
- ISBN: 9786244866022
- Availability: Available
-
Rs. 750.00

