• Duruththe Kopi Mal - දුරුත්තේ කෝපි මල්

මා

ඉරටත්
හඳටත්
අයිති නැති
මා කවුද ?

ඈත නිම්නයක් දිගේ
කිරි දියෙන් තෙමන
ගහ කොළ
ඔබට
අයිතිවේ ද මා ?

සියලු දුක් කරදර
මහ පොළොව
තුරුළට ගෙන
සනසන
ඔබට
මා අයිතිද ?

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Duruththe Kopi Mal - දුරුත්තේ කෝපි මල්

  • Rs. 250.00

  • KBOOKS Cashback Rewards: 25

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Nidi Nethi Nimnaya - නිදි නැති නිම්නය

Nidi Nethi Nimnaya - නිදි නැති නිම්නය

නිශාරා ඇසුවද ග්‍රැහැම් ඊට ප්‍රතිචාරයක් නොදැක්කුවේය . නිශාරා ශීතකරණය ඉක්මනින් වසා එළියට පැමිණියාය. ග්..

Rs. 350.00