• E Kanda Pamula - ඒ කන්ද පාමුල

වාන් දමන සෙනෙහස

තරහෙන් ඉන්න මූනට
ඔය හුස්ම වැදුනම
මුළු හිතම පිරෙනවා
වාන් දමන තරමට
මහා ගස් හිත තුළ
කඩා වැටුනත් ඉඳහිට
හමායන හුළඟත්
යටයි නුඹ ළඟ
දැනෙන හැඟුමට ...

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

E Kanda Pamula - ඒ කන්ද පාමුල

  • Rs. 300.00

  • KBOOKS Cashback Rewards: 30