• Nekatha Waraduni - නැකත වැරදුණි
මල් ඵල ගැනුනු වෘක්ෂය පා මුල බැද්දේ
මෝරා නොමැති ගස්, ඇයි මෙතරම් සද්දේ
දැව පිණිසමද ? කඳ මැද්දෙන් , හී විද්දේ
මහිමය බලන් ! " මහ ගස " නිහඬව පැද්දේ.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha