• Olu Nathi Kavi - ඔළු නැති කවී

නුඹ අතේ 

"පොතකි"

ඒ 

"චතුරාර්ය සත්‍යය" 

හිත හදාගන්නට ම 

කියනවා 

නුඹ...... මට....

මා දුටුවන.... 

අනිත්‍යයැයි කියූ 

සියලු සංස්කාරයෝ 

නැසෙනවා 

නොව,,, 

රැඳෙනවා යැයි 

හිතෙනවා 

මට....

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Olu Nathi Kavi - ඔළු නැති කවී

  • Rs. 300.00


Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Ubath Mal Wedillak - උඹත් මල් වෙඩිල්ලක්

Ubath Mal Wedillak - උඹත් මල් වෙඩිල්ලක්

බුදුන් නොදැකපු කොසොල් රජ දැකපු හීන තුළ තිබුණද ?"සාසනය"විලාසිත ලෝකයක් මවන වග ..

Rs. 200.00