-----------------------------------------
...අද්‍යතන කවියා පාපියෙකි. ඔහුගේ පාපය නම් ප්‍රොමිතියස් ගේ පාපය ම ය. ප්‍රොමිතියස් ට වඩා භයානක පාප ශෝධක කි‍්‍රයාවක ඔහු නිරත විය යුතු ය. ඒ සිසිපස් ලෙස ගල් ගෙඩියක් කඳු මුදුනකට තල්ලු කරගෙන යාමයි. ඔහු කවි ලිවීම නම් සිසිපස් කි‍්‍රයාවේ යෙදෙන්නේ සිය වේදනාවන්ගෙන් මුක්තියක් තිබිය යුතු නිසා ය. ඒ සඳහා ඔවුන්ගේ පාප ශෝධනාගාරය වෙන්නේ කවියයි. කවිය නිසා කවියා නැවත පාපියෙකු වන්නේ කවිය චාරිත‍්‍රමය හෙටරොටෝපියාවක් ලෙස විෂමාර්ථියව කි‍්‍රයා කරන නිසා ය....
- හෂිත අබේවර්දන
('සන්තාන ගීතිකා' පසුපිට)
Santhana Geethika - සන්තාන ගීතිකා
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Manjula Wediwardana - මංජුල වෙඩිවර්ධන
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Books to read in Quarantine
- - Rajatha Pusthaka Award Nominated Books 2020 - 2020 රජත පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789556771072
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35