• Vimalarathna Kumaragama Kolamba Yugaye Darshanika Kaviya - විමලරත්න කුමාරගම කොළඹ යුගයේ දාර්ශනික කවියා
කොළඹ යුගයේ දෙවැනි පරපුරේ තමාගේ සමකාලීන කවීන් බොහෝ දෙනකු රොමැන්ටික් ප්‍රවණතාවට හසුවී සොබා දහම ළමා කාලය හා ප්‍මෙය උත්කර්ෂයට නංවද්දී ඊට සචේතනික හා දිව්‍යමය හැඩරුවක් ලබාදෙද්දී කුමාරගම එසේ නොකළේ නොඑසේ නම් අඩුවෙන් එසේ කළේ මක් නිසාද?එමෙන්ම සමාජයේ පැතිර පවත්නා දිළිඳුකමත් ජනතා පීඩනයත් ගැන කීවද ඒ මත්තේ උඩින් උඩ්න් අඩි තබා ගිය කවිින් අතරින් ඔහු තිරසාරව අඩි තබා ගැඹුරින් සමාජය නිරූපණය කළේ කෙසේද?ස්වකීය අත්දැකීම් නිසාම ලද පරිණතියත් විශ්ව සාහිත්‍ය ඇසුරින් වඩවාගත් ව්‍යුත්පත්තියත් ඔහු සතුවූ විශිෂ්ට කවි ශක්තියත් නිසාය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Vimalarathna Kumaragama Kolamba Yugaye Darshanika Kaviya - විමලරත්න කුමාරගම කොළඹ යුගයේ දාර්ශනික කවියා

  • Rs. 450.00

  • KBOOKS Cashback Rewards: 45

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Wassane - වස්සානේ

Wassane - වස්සානේ

වස්සානය ඔය දෑල දොඩමලුය සුවඳ බැරුවා ඉන්ට නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම්ද කෙකටියා පඳුර සුදු මල..

Rs. 150.00

Netha Nilupul - නෙත නිලුපුල්

Netha Nilupul - නෙත නිලුපුල්

 තනමල්විල මල් ගෝමර පොකුරු පිපෙන්නහඳපානා ගල මුදුණින් වැවට බසින්නකන්ද උඩින් ගෝමරියේ වැවට බසින්නවැ..

Rs. 250.00

Wassanen Pasuwa - වස්සානෙන් පසුව

Wassanen Pasuwa - වස්සානෙන් පසුව

2018 රජත පුස්තක සම්මානය(කාව්‍ය) අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි...

Rs. 450.00

Mal Ahura - මල් අහුර

Mal Ahura - මල් අහුර

දළදා වහන්සේ දැක වැඳ පුදා ගන්නට එදා පෝලිම් දෙකක් වූ බවත්, ඒවා ඇතැම් විට තරමක් දිගු වූ බවත්, ඇතැමුන්..

Rs. 400.00

Yasodarawatha - යසෝදරාවත

Yasodarawatha - යසෝදරාවත

පවර උතුම් මගෙ හිමි සඳ ඔබ හැර ලා ඉවර නොවන ගිනිකඳ අප හට දීලා අවර ගිරග වැටුණා ලෙස වේය මුලා නුවර ගොස..

Rs. 150.00

Suwanda Muwarada - සුවඳ මුවරද

Suwanda Muwarada - සුවඳ මුවරද

සසර ගොරතර අරණ ක්ලේශ ගිනි අවුළුවන ඇද හැලෙන මුරගසං වර්ෂා පුපුරු ගසනා කාම තණ්හා රෂෝමාන දොරටුවෙහි පැරණි ..

Rs. 250.00

Thagor Jeewanaya - තාගෝර් ජීවනය

Thagor Jeewanaya - තාගෝර් ජීවනය

කාලයේ අකාලික බැදීමෙන් විශ්වීය මිනිසා ඇමතූ කවියෙකුගේ අමන්දානන්දය."තාගෝර් ජීවනය"..

Rs. 450.00

Kavi Nowennath Puluwan - කවි නොවෙන්නත් පුළුවන්

Kavi Nowennath Puluwan - කවි නොවෙන්නත් පුළුවන්

කැටපත් පවුර කියවා, සීගිරියෙන් බැස සඳෙස් කවි මැවූ සොඳුරු පුරවර මැදින් කොළොම්පුර වැද,සරසවියෙ..

Rs. 300.00