• Prakampanaya - ප්‍රකම්පණය

"පබා" එසේත් නැත්නම් "පබසරා"නැමැති තරුණිය සිය ජීවිතය ගැන ලියමනක් පරිද්දෙන් ලියා හමාර කරන ඇගේ ජීවිතයේ වටිනාම කාලය අවටිනා අයුරින් ගෙවී ගිය යුරු ඇය පාඨකයාට කියා දෙයි. ඉදින් ඇයම ලියන මේ ලියමනෙහි ඇගේ ආත්මකථනය ඒ තුළට උපරිමව යොදන්නට කතුවරිය සමත් වී ඇත.


ආදරණීය පවුල් පරිසරයක් තුළ දුක්ඛ දෝමනස්සයන්ගෙන් තොරව හැදෙන වැඩෙන දරුවෙකු තම ප්‍රථම ආදරයම ජීවිතයට බදා ගන්නේ මුළු මහත් ජීවිතයම අදුරු කරගැනීමකට කියා නොසිතා වයස අවුරුදු 19 ක් ලබද්දීම විවාහ වීමත් තුළ ඇ ඇගේ ආදරයට දැක්වූ අසීමිත කැපවීම මොනවාට පෙන්වාවිද ? තව ස්වාමියාද මිය ගිය මවක් දරුවන් පස් දෙනෙකු වෙනුවෙන් තම යුතුකම් නොපිරිහෙලා ඉටු කරමින් ඔවුන් සමාජයට යහපත් පුරවැසියන් කරන්නට වෙහෙසෙන මේ අම්මා පබසරාගේම මව වෙයි. ඇය දියණියගේ ආදරයටත් ඇගේ සතුටටත් ඉඩ දෙයි. එහෙත් අවසාන මොහොත දක්වාත් බෑනාගේ ගුටි බැට හමුවේත් තම දියණිය වෙනුවෙන් පෙනී සිටින යෝධ අම්මා කෙනෙක් පිළිබද අසීමිත මාතෘ ස්නේහය හද තුළ උපද්දවන්නට මනෝරි ලියනවඩුගේ නම් කතුවරිය සමත් වී ඇත.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Prakampanaya - ප්‍රකම්පණය

  • Rs. 490.00

  • KBOOKS Cashback Rewards: 49

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්