• Prasenajith - ප්‍රසෙනජිත්

ප්‍රසූතියේ වෙහෙසින් මල්ලිකා නින්දකට වැටී සිටියාය. එහෙත් ප්‍රසෙනජිත් එන හඬ ඇසෙත්ම ඈ අවදිව ගත්තාය. දැරිවිය සිටියේ තවමත් ඇගේ උණුසුම් තුරුල්ලේය.

මගේ මල්ලිකාව වාගෙමයි. ප්‍රසේනජිත් රහසින් මෙන් කීවේය. ලස්සනයි. ලස්සනයි..

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Prasenajith - ප්‍රසෙනජිත්

  • Rs. 550.00

  • KBOOKS Cashback Rewards: 55

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Dura Kandu Matha Akunu - දුර කඳු මත අකුණු

Dura Kandu Matha Akunu - දුර කඳු මත අකුණු

දුර කදු මත අකුණක් කෙටුවේය. ඒ ධවල නිල් එළිය මා සිටි කාමරයටත් වැදී එක් මොහොතකට බිත්ති සියල්ල සිදු පැ..

Rs. 350.00

Sanda Wiyaruwa - සඳ වියරුව

Sanda Wiyaruwa - සඳ වියරුව

භයානක රසය දනවන තුන්ඇදුතූ නවකතාවක පළමු වැන්න."මේ මොනවා වෙලාද" මම ඇගේ අත පිරික්සුවෙමි. මැණික් කටුවට ඉහ..

Rs. 150.00

Kulageyin Kulageyata - කුලගෙයින් කුලගෙයට

Kulageyin Kulageyata - කුලගෙයින් කුලගෙයට

ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට කන්ද උඩරට පරිසරයට පැමිණෙන සෙනෙවි අතීතයේ මතක තුලින්, නොදත් අනාගතයක් සොයා ..

Rs. 300.00

Visala - විසාලා

Visala - විසාලා

නාගිත දින කීපයක්ම නොදුටුවේ ඇයි? නොපැමිණියේ ඇයි? උන්වහන්සේගේ විමසීම තමා උදෙසාම නොව අවට හිඳ සිටි..

Rs. 380.00

Pada Parama - පද පරම

Pada Parama - පද පරම

"ජාතක කතාවක් හා ධම්මපද කතාවක් ඊට මුල් වේ."..

Rs. 375.00

Thummase - තුම්මාසේ

Thummase - තුම්මාසේ

 "තුංමංසලක, චරිත තුනක්, එක්තරා දෛවෝපගත හවස් යාමයක මුණගැසෙති. නොසිතු නොපැතූ සිදුවීමක්.!"..

Rs. 300.00

Piththala - පිත්තල

Piththala - පිත්තල

" භද්‍රජිගේ 46 වන නවකතාව වන මෙහි තේමාව වන්නේ සම්මතයට පිටුපා තම කැමැත්ත පරිදි විවිධ ඉසව් කරා විහිදෙන ..

Rs. 375.00