• Prema Jawanika - ප්‍රේම ජවනිකා

විනීරියෝලොජි සහ කාම ශාස්ත්‍රය හෙවත් සේක්සොලොජි අප සමාජයට ඉතාමත් වැදගත් වුවත් ඒ පිලිබඳ කතා බහ ඇත්තේම නැති තරම් ය. අප රටේ මේ ක්ෂේත්‍රය පිළිබඳව තිබෙන අතිශය රහස්‍යභාවය නිසා යතාර්තවාදීව කථා බහ  කරණ අය දුර්ලභ බවත් පාසල් වල මෞත්‍ර ලිංගික පද්ධතිය ඉගැන්වීමට මැලි ගුරුවරියන් බහුල බවත් ඔවුන් බොහෝ විට උගන්වන්නේ මෞත්‍ර ලිංගික පද්ධතියේ මෞත්‍ර කොටස පමණකි.


18+ වැඩිහිටි ප්‍රකාශනයකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Prema Jawanika - ප්‍රේම ජවනිකා

  • Rs. 2,000.00

  • KBOOKS Cashback Rewards: 200