හේ ආශ්වාස කරමින් ඇගේ උවන,හුස්ම ඇතුළට ගන්නවා.හේ ඈව දරුවාව හුස්ම ගන්නවා,ඇගෙන් පිටතට එන උණුසුම් වාතය,ඇගේ සුසුම් හුස්ම ගන්නා විට ඔහුගේ දෑස වැසුණා.ඔහුට මේ සිරුරේ සීමාවන් සලකුණු කර ගන්න පුළුවන් වූයේ එන්න එන්නම අඩු පැහැදිලිතාවයකිනුයි.මේක අනික් ඇඟවල් වගේ නෙමේ ඒකෙ ඉවරයක් නෑ.ඒක කාමරයක් තුළ වැඩෙමින් තිබුණා,ඒක නියමිත හැඩයකින් තොරවයි පවතින්නේ,ඒක අඛණ්ඩව පැවැත්ම තුළට එනවා.
Premathuraya - ප්‍රේමාතුරයා
- Publisher: Ahasa Publishers - අහස ප්රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - K K Saman Kumara - කේ කේ සමන් කුමාර
- ISBN: 9789557861173
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Mahilawanshaya - මහිලාවංශය
‘‘මහිලාවංශය’’ නවකතාව තුළ අපිට දැකගත හැකි වන්නේ ගැහැනියගේ පාර්ශ්වයීය ශරීර කොටස් වෙත අති සමීප වන එම වස..
Rs. 900.00
Asathmikathawa - අසාත්මිකතාව
රිට්ටා කාලයක කිසිදු හොද දෙයක් ශුභ දෙයක් කරන්නට බැහැ.කරොත් අසමජ්ජාති වැඩම තමා රටේ කේන්දරේ රිට්ටාවක්..
Rs. 350.00
Lolita - ලෝලීටා
" ලොලිටා, ආලෝකය මා දිවිසැරියෙහි, අග්නිය මා තුනටියෙහි, මගේ පාපය, මගේ ආත්මය, ලොලීටා: දිව තුඩග ගීති..
Rs. 700.00




