• Purana Lankawa - පුරාණ ලංකාව

හෙන්රි පාකර් මහතා ලියූ 'Ancient Ceylon' කෘතිය ඉංග්‍රීසි බසින් පළ වූයේ 1909 දී ය. එහි සඳහන් වන්නේ ලංකාවේ මුල් පදිංචි කරුවන් ගැන ය. ඔවුන්ගේ වාපී තාක්ෂණය, වෙහෙර විහාර නිර්මාණය හා ඉංජිනේරු ශිල්පයේ විශ්මිත දැනුම පිළිබඳව ය.මේ භූමිය ජනාවාස වූ තැන් පටන් අවසන් වරට පැරණිතම වැව් දාගැබ් ඉදිවූ තැන් දක්වා සිත් ගන්නා අයුරින් විචිත්‍ර ලෙස තොරතුරු ගෙනහැර දක්වන කතුවරයා එමඟින් අනාගත පරපුරට මෙම මහඟු උරුමයේ මහිමය ගෙනහැර දැක්වීම සිය අභිප්‍රාය බව සටහන් කරයි.එය ස්වදේශික ජනයාට සිංහල බසින් කියවීමට හැකි වන්නේ වසර 99කට පසුව සිංහලයට නැඟුණු මෙම කෘතිය මඟිනි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Purana Lankawa - පුරාණ ලංකාව

  • Rs. 850.00

  • KBOOKS Cashback Rewards: 85

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්