• Mal Wadam Sinasiya Yuthuya - මල් වඩම් සිනාසිය යුතුය

2019 රජත පුස්තක සම්මානය(කාව්‍ය) අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.

මහළු වී ගල් බැම්මේ වැතුරුණු
ඉරට පවරා සැදෑ සක්මණ

උළමෙකුගෙ තත් බිදුණු වෙණකට
ඉපිල ගස් කන් වහන ඉක්මන

කලට අකලට හිතේ සතුටින්
හිතුමතේ මල් අහුරු වස්සන

අම්මා නිදියන සොහොන අද්දර
පිපෙන බාලොලි තමයි ලස්සන

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Anda Gasayi Mata Rathriya - අඬගසයි මට රාත්‍රිය

Anda Gasayi Mata Rathriya - අඬගසයි මට රාත්‍රිය

ඔබෙ කුටිය කඳු වැටිය තවත් ඊටත් එහාවිල් පොකුණු ගල් කුළුණු අඳුරු සීතල ගුහාසුවඳකින් අළුත්වැඩියා කරන ලෙස ..

Rs. 650.00