• Sahodara Muhunuwara - සහෝදර මුහුණුවර

2019 රජත පුස්තක සම්මානය(කාව්‍ය) අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.

ඔබට මතකද රිද්මා
හැන්දෑව ඊයේ අප වෙන්ව ගිය
කාලයට ඉඩ දී ඇති තරම
හිරු හෙමි හෙමින් බැස ගිය

තිබුණාද හදිසියක් පෙර නොවූ
ගෙදර යන්නට කිසිම විහඟකුට
පියාසැරියෙන් මිදී එක්වනම
හුදකලාවේ ගිලී එකලාව

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha