මෙහි
 ඇත්තේ ලෝක ප්‍රකට කිහිප දෙනෙකු හාවර්ඩ් වැනි සරසවිවල උපාධිධරයන්  විසිර  
යන විට හෝ  වෙනත් අවස්ථාවලදී කළ සුප්‍රකට දෙසුම්  කිහිපයකි. පරාජය යනු 
ජයමාවත පෙන්වා දෙන පහන් තරුවය යන්න මේ සියලු දෙනාගේ අදහසය. තමන්ගේ  
අත්දැකීම්, නොපසුබසින උත්සාහය , අරමුණ පසුපස යන නොපසුබට උත්සාහය  සහ කැපවීම
 තම අත්දැකීම් තුළින් අපූරුවට පෙන්වා දෙයි.
 
 Steve Jobs
 Isebelle Allende
 J.K. Rolin
 Paulo Coelho
 Bill Gates
 Mark  Zukerberg
 Micheal Jackson
 Chinuwa Achibe 
 
 මේ කතා විස්මය ජනකයි.
Randam - රන්දම්
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Sumithra Rahubadda - සුමිත්‍රා රාහුබද්ධ
- - Biography - චරිතාපදාන
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - Books to read in Quarantine
- ISBN: 97895514475621
- Availability: Available
- 
              Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kandak Sema - කන්දක් සේමා
නුපා ජපානයට යන්නේ සියලු දුක් කරදර නිවා ගනු පිණිස බව ඔබ දන්නවා. එහෙත් ජපානයේදී නුපාට නොසිතු අන්දමේ..
Rs. 1,500.00
Alfrad Nobel - ඇල්ෆ්‍රඩ් නොබෙල්
- ඇල්ෆ්‍රඩ් නොබෙල් මහා විද්‍යාඥයෙකු පමණක් නොව ඉතා උදාර,ත්‍යාගශීලි මනුෂ්‍යයකු ද වූයේය.- ලො..
Rs. 120.00
Seattle Mama - සියැට්ල් මාමා
රතු නායක සියැට්ල්ගේ අති රමණීය පරිසර කතාවේ තොරතුරු අඩංගු වේ.මේ,රතු ඉන්දියානු ජනතාවගේ නායක සියැට්ල් වි..
Rs. 190.00




