• Pan Saha Vine - පාන් සහ වයින්

ඔහු නරියකු ලෙස පැමිණෙනු ඇත: සිංහයෙකු ලෙස පාලනය කරනු ඇත: බල්ලකු මෙන් මිය යනු ඇත. "බොරුවට බිහිරිකම පෙන්වන අයගේ කන් ඇරෙන දා, බොරුවට ගොළුකම පෙන්වන අයගේ දිවවල් ඇරෙන දා, හරිම භයානක දවසක් වේවි, නේද? ඒක දැක ගන්න ඔහෙලට ඉඩ ලැබෙනව නං මම හරිම සතුටුයි.’ මුද්‍රිත කඩදාසි ටොත් ගාණක් ම ආණ්ඩුවේ සටන් පාඨ නැවත නැවතත් කියා සිටිනවා. ශබ්ද විකාශන දහස් ගණනක්, ප්‍රකාශන පත්‍රිකා ලක්ෂ ගණනක්, චතුරශ්‍ර වලදියි හරස් පාර වලදියි කථිකයෝ  තොග ගාණක්. මේ සටන් පාඨ අප්පිරිය වෙනකල්ම නැවත නැවතත් කිනවා. සාමුහික සිහිමුලාවීම නැති වෙලා යනකල්ම නැවත නැවතත් කියනව. ඒ වුණත්, එක පොඩි මිනිහෙක් නැහැ කියලා හෙට කිව්වොත්. නැහැ කියලා අසල්වැසියාගේ කණට කෙඳුරුවොත්, එහෙම නැත්තං රෑ යාමේ තාප්පෙක නැහැ කියලා ලිව්වොත් පොදු ජන ස්ථාවරභාවය අනතුරට ලක්වෙනවා.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Pan Saha Vine - පාන් සහ වයින්

  • Rs. 1,480.00


Tags: Pan Saha Vine - පාන් සහ වයින්