සැබවින්ම හැම එක්කෙනා සමග රවුම් ගහන පැළෑටිවලට එතරම් නරකක් වන්නේ නැත. විද්‍යාඥයින් නිරීක්ෂණය කර ඇති අන්දමට සිටෙප් බිමේ පැළෑටි සංචාරකයින් බවට පත් වන්නේ ඒවායේ බීජ මේරූ විට ය. මේ අවස්ථාවේ දී සුළඟින් ඒවාට නරකක් නොව විශාල යහපතක් සිදු වේ. එය පැළෑටි එලවාගෙන යන අතර ඒ මගෙහි බීජ අට විසිරී යයි. හරියට නියම වපුරන යන්ත්‍ර මෙන් ක්‍රියාත්මක වෙයි.
Samata Horen Loke Wate - සැමට හොරෙන් ලෝකේ වටේ
- Publisher: Rusiyawa Prakashakayo - රුසියාව ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Russian Translations - රුසියානු පරිවර්තන
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Dadigama V Rudrigu - දැදිගම වී රුද්‍රිගු
- ISBN: 9789550745555
- Availability: Available
-
Rs. 600.00