මල් වැහි
"මැණිකෙගෙ පැල ළගින් මා යන වෙලාවේ
මල් වැස්සක් වැස්සයි නිල්. වලාවේ
ඒකයි පැලට ආවේ සිහි. මුලාවේ
වැහපන් හෙටත් මල් වැහි ඒ. වෙලාවේ"
කුඩා උල්පත් දෙකක් සේ
කඳු මුදුන් දෙකකින් ඇදී
ගැලූ මේ දිය පාරවල් දෙක
එකතු වූයේ මෙතනදියි..
Sakwa Lihini - සක්වා ලිහිණි
- Publisher: Godage Publishers - ගොඩගේ ප්රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Mahagama Sekara - මහගම සේකර
- ISBN: 9789552020328
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 30