• Salalihini Sandeshaya - සැලළිහිණි සංදේශය

" මහාකවි කාලිදාසයන්ගේ 'මේඝදුත' කාව්‍ය ප්‍රභවය කොට ගෙන පහල වුනු සිංහල සංදේශ සාහිත්‍යයේ මුදුන් මල්කඩ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ සැළලිහිණි සංදේශයයි. විල්ෆ්‍රඩ් පෙරේරා විසින් සම්පාදිත මෙම ග්‍රන්ථය සැළලිහිණි සංදේශයේ විස්තර, පදාර්ථ ටිප්පනි හා රස විදීම සඳහා සපයා ඇති අත්වැල ආදිය අතින් විශේෂත්වයක් දරන්නකි."

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Salalihini Sandeshaya - සැලළිහිණි සංදේශය

  • Rs. 325.00

  • KBOOKS Cashback Rewards: 33