• Salalihini Sandeshaya - සැළලිහිණි සංදේශය

නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි

පුල හෙළ කුසුම ලිය පිය තෙපල රන් කෙඬි

සල සුදු සෙමෙර සෙසත් ගිජිඳුනොද වැඩි

බල සුබ නිමිති පෙරමග නැකතටත් වැඩි

පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින්

පරව තඹර පෙති ගිලි දිය තලා පිටින්

තරව සිහි ඇතිව පරතෙරට යන අටින්

කරව පියාසර සකි කොන්ත ගං තොටින්

ලොවැ විහිදා සුදු පැහැ සඳ රැසෙව් සැදි

දෙන නොමදා සිරි සග මොක් සැප නිසැදි

ලද මුනිදා දම් කඳ පහස මන බැඳි

වඳු දළදා හිමි තෙමහල් පහයැරැඳි

පැහැසරණිය මිණි පැමිණිය කොත්අගට

බඳ කිකිණිය දද ගිහිණිය විමන් වට

නොව පැරණිය වන රමණිය විටින්විට

සැළලිහිණිය වදු කැලණියපුරවරට

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Amawathura - අමාවතුර

Amawathura - අමාවතුර

බුදුරජාණන්වහන්සේගේ  පුරිසදම්ම සාරථි ගුණය ආලවක,අංගුලිමාල,නාලාගිරි දමනය ඇසුරෙන් විස්තර කර ඇති ගද්..

Rs. 470.00

Buthsarana - බුත්සරණ

Buthsarana - බුත්සරණ

දරුවන් දෙදෙන යෙමින් සිටැ තමන් කෙළැ-ඇවිදි වෘක්ෂ සෙවණලු බලා, කෙළිවළන් බලා, ගල්ගුහා බලා, මැටියෙන් ඇඹූ..

Rs. 600.00