• Premaye Mahaeduru - ප්‍රේමයේ මහඇදුරු

"වෙරෝනා මම ඔයාට කියන්නේ නෑ ජීවිත කාලෙම මට ආදරය කරන්න කියලා. කෙටි කාලයක් එහෙම කරන්න.ඔයාගේ හැඟීම් වලින්, සිතුවිලි වලින්, අවබෝධයෙන් ඥානයෙන් මාව පෝෂණය කරන්න. මගෙනුත් ඔයා පෝෂණය වෙන්න. ආදරය කියන්නේ එකතැන රැදී සිටීමක් නෙමෙයි. විවිධ උල්පත් වලින් පෝෂණය වෙලා ගලා යන ගංගාවක් ආදරය. ඔයා මගෙන් පෝෂණය වෙලා ඉදිරියට ගලා යන්න. තවත් සුන්දර උල්පත් වලින් පෝෂණය වෙන්න."
"ඒ කියන්නේ මට තවත් පිරිමි ඇසුරු කරන්න කියලද?"
(පිටුව38 – 39)

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha