• Unu The - උණු තේ

නොරිස්සුම් අඩු තැනක, 

ඉවසීම, ආශ්වාස වෙනදාක,

විවාද, සංවාද වෙන රෑක, 

ජීවිතේට පිහාටු එවිලු 

වයසින් වැඩි අපි 

ඇත්තටම වැඩිහිටි උන දාට...!

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha