ෆ්‍රෑන්ක් බවුම් ගේ ඕස් දේශය ලොව පුරා මිලියන ගණනක් දරුවන් ගේ ලෝකය තුළ වර්ණවත් මතකයන් ඉතිරි කළ එකකි. සිය ගණනක් වූ චිත්‍රපට, වේදිකා නාට්‍ය, චිත්‍ර කතා වලට පාදක වූ ඕස් දේශයේ මායාකරුවන් සහ එහි වූ අනෙකුත් චරිත ලෝක සාහිත්‍යයේ අග්‍රගණ්‍ය නිර්මාණයන් ය. ඕස් දේශයේ අපූරු මායාකරු ග්‍රන්ථය මෙන් ම මෙම අසිරිමත් ඕස් දේශය ග්‍රන්ථය ද, ඇමරිකානු භූමිය තුළ ලියැවුණු උසස් ම ළමා සාහිත්‍ය කෘතීන් අතර වේ. සෑම දරුවෙකු විසින් ම කියවිය යුතු මෙම ළමා නවකතාව සිංහල බසින් සම්පූර්ණ, සමාන සහ අසංක්ෂිප්ත ලෙස පරිවර්තනය කොට මෙලෙස ඉදිරිපත් කරනුයේ පරිවර්තන සඳහා රාජ්‍ය සම්මානලාභී පරිවර්තිකාවක විසිනි.
Asirimath Oz Deshaya - අසිරිමත් ඕස් දේශය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - Pramodi Nilwala Hewavitharana - ප්‍රමෝදි නිල්වලා හේවාවිතාරණ
- - Books Published in 2025 - 2025 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553136657
- Availability: Available
-
Rs. 975.00

