• Sony Wyawasayakathwaya Saha Kalamanakaranaya - සෝනි ව්‍යවසායකත්වය සහ කළමනාකරණය

" මෙම කෘතිය සෝනි සමාගමේ නිර්මාතෘන් වන මසරු ඉබුකා සහ අකියෝ මොරිතා හට සහ ජපන් ව්‍යවසායකයන්ට ගෞරව පිණිස මෙන්ම, ජපන් ව්‍යාපාරිකයන්, සේවකයන්, පාරිභෝගිකයන් හා පොදුවේ එරට ජන සමාජය සිතන පතන ආකාරයන් පිලිබදව ශ්‍රී ලාංකේය ව්‍යවසායකයන්ට හා කළමනාකරුවන්ට සුළු වැටහීමක් හෝ ලබා දීමට ඉවහල් වනු ඇත."

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sony Wyawasayakathwaya Saha Kalamanakaranaya - සෝනි ව්‍යවසායකත්වය සහ කළමනාකරණය

  • Rs. 450.00

  • KBOOKS Cashback Rewards: 45