" මොකද්ද නම ”
*අස්වී උඩුරාවණ * අස්වි කිව්ව මුහුණ රකුසු කරගෙන
"මොකක් උඩුරාවණ.ඒක නිකන් උඩුරැවුල වගේ.. ඒ උඩුරැවුල මගෙ නමත් දාගන්නවා.*
අවී කිව්වෙ මහ හඬින් හිනාවෙලා දුරකතනය නැවත දෙන ගමන්..
*අවිනාශ් ඇඩ‍්‍රියන් කියලා දාගන්නවා " අවු කණ්ණාඩි පැළඳගනිමින් අවී කිව්වෙ ආඩම්බර බැල්මකින්.
මොකක්ද ? අදිරියන්.අවිනාශ් අදිරියන් වෙරි ෆනී *
අවිට නොදෙවෙනිව හිනාවෙමින් කිව්ව ඇය ඊළඟ තප්පරේ මූණ රකුසු කරගෙන හැරුණේ ගස්සගෙන. ඒ වේගෙන්ම පියවර කීපයක් ගිය යුවතිය පාර මාරුවෙලා බස් රථයට ගොඩ වෙද්දිත් අවී උන්නෙ බලාගෙන.
බ්ලූ ඕගන් එකේ අයිතිකාරයා වගේ විස්ක්‍රීන් එකට ගෙවන්න ටෝක් දුන්නට.. යන්නෙ බස් එකේ
Danenavada Mage Adare - දැනෙනවද මගේ ආදරේ
- Publisher: Saravi Publishers - සාරවි ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - Authors - කතුවරු
- - Sadeesha Dolawatta - සදීශා දොලවත්ත
- ISBN: 9786246168155
- Availability: Available
-
Rs. 1,200.00

