සිහින ගොඩක් හිතේ දරන්
තරු පිනි අහුලා තියන්න
හිරු එළියට දිය වෙන්නට
නොදී හිතේ හැංඟි ඉන්න..
සංසාරෙන් සංසාරෙට
එකම පැතුම වෙලා ඉන්න
මගේ නොවී තව කෙනෙකුට
අයිති වෙන්නෙ නෑ කියන්න...
Himida Nuba - හිමිද නුබ
- Publisher: Saravi Publishers - සාරවි ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - Authors - කතුවරු
- - Manjula Withanage - මංජුලා විතානගේ
- ISBN: 9786246168162
- Availability: Available
-
Rs. 1,400.00

