• kadulu cinderella - කදුළු සින්ඩරෙල්ලා

පලිගැනීමක්ද ? ආදරයක්ද ? නැත්නම් 

හැගුමන් අතරේ ගනුදෙනුමක්ද ?


ඒ කුමක් වුවත් තේව් උන්නේ මත් බවිකිනි .

අයගෙන් දැනෙන පහස ආගන්තුක නැති ලෙසකි .

කිසිදිනෙක කාන්තාවන් හා ගතින් එක් නොවූ ඔහුට ඇයව නුහුරුවට දැනුණේ නැතිය .

ඒ මන්දැයි ඔහුට නොතේරුණේය .

අවසානයේ හදෙහි කඩොලු බිම දමා ඔහු යුවතියගේ ලවන් පෙති අදුරෙහිම තමා සතු කරගත්තේය .

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

kadulu cinderella - කදුළු සින්ඩරෙල්ලා

  • Rs. 1,200.00