• Sarvakalathra Premaya - සර්වකාලත්‍ර ප්‍රේමය

මෙය මතුපිටින් ප්‍රේම කතාවක් වුවද යටින් දිවෙන දේශපාලනයද පැහැදිලිව හඳුනා ගත හැක. එසේම අසීමිත කාම සුඛයෙහි ගැලීම ද දුකට මුල යයි කියන්නට හොං ශේං තැත් කොට ඇත. එය එතරම් ඉස්මතුව නොපෙනෙන්නේ පුරාණ චීන සම්ප්‍රදාය අනුව යමින් මේ කතාවද මරණින් මතු ලෝකය දක්වාම ගලා යන නිසාය. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sarvakalathra Premaya - සර්වකාලත්‍ර ප්‍රේමය

  • Rs. 400.00

  • KBOOKS Cashback Rewards: 40

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Kolabaya Saha Shanhaiya - කොළඹයා සහ ෂැංහයියා

Kolabaya Saha Shanhaiya - කොළඹයා සහ ෂැංහයියා

2016 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.ෂැංහයි මහාග්‍රපුරය අහසට ද පොලොව ට ද අභියෝග ..

Rs. 450.00

Krutheema Dupath - කෘතීම දුපත්

Krutheema Dupath - කෘතීම දුපත්

රෝම අධිරාජ්‍ය සමයේ සිට කෘතීම දුපත් පිළිබඳ ඉතිහාසය,වර්තමාන දේශපාලන ප්‍රශ්න හා අනාගත විසදුම් වියමනකි..

Rs. 350.00

Buddhadasi - බුද්ධදාසි

Buddhadasi - බුද්ධදාසි

මේ මෙදාය, ඒ එදාය, අනුරපුර රජ සමයේ අවසන් අදියරේ මිහිරි රහස්, කටුක දේශපාලන පරිසරය හා සාමාන්‍ය මිනිසුන්..

Rs. 850.00

Podu Purushaya - පොදු පුරුෂයා

Podu Purushaya - පොදු පුරුෂයා

කෙතරම් දෙදරුම් ඇති මවක හා දුවක අතරැති බැදීම සම්පුර්ණයෙන් බිඳි යා නොහැක.එය ප්‍රේමයේ අමරණිය සුත්‍රයක..

Rs. 1,200.00

Alandara - ආලන්දර

Alandara - ආලන්දර

මං හිතාගෙන හිටියේ මට වඩා දක්ෂ ආලවන්තයෙක් ලංකාවේ නැහැ කියලයි. මං කෙල්ලෝ වෙනුවෙන් වියදම් කළේ නැහැ. කෙල..

Rs. 290.00

Harda Suthraya - හර්ද සූත්‍රය

Harda Suthraya - හර්ද සූත්‍රය

කැනාස් මල් පෙති වල ක්‍රෝටන් කොළවල "මට මැරෙන්න ඕනෑ "යැයි ලියු පුන්සරා නම් ලාංකීය ගම්බද දැරිය ඇල්බේන..

Rs. 400.00

Sakai - සකායි

Sakai - සකායි

මෙහි කියවෙන්නේ නම්බුකාර පැලැන්තියකින් පැවත එන දෙවෙනි ලෝක යුද්ධයට පසුව  ජපානයේ ජීවත්වන සාම්ප්‍රද..

Rs. 1,250.00

Kavi Kandura - කවි කඳුර

Kavi Kandura - කවි කඳුර

මහනුවර රාජධානි සමයෙහි පටන් විසි වන සියවස දක්වා සමාජ - දේශපාලන පසුබිම තේමා කොට ගත් මානව සම්බන්ධතා ප..

Rs. 750.00

Jayan - ජයන්

Jayan - ජයන්

දේශපාලන කුණාටුවකට හසුවී වියට්නාමයේ හැනෝයි නුවරට ගසාගෙන ගිය ජයන්ගේ කතාව මෙම නවකතාවට පාදක වී ඇත. ඔහු ..

Rs. 550.00

Saumyalokaya - සෞම්‍යාලෝකය

Saumyalokaya - සෞම්‍යාලෝකය

සෞම්‍යාලෝකය සාම,ශාන්ති හා සහජීවන ප්‍රයත්න තවත් යුද්ධයක් නොවිය යුතු බවපෙන්නුම් කරන විසල් දැක්මක ප..

Rs. 550.00

Ridee Thiranganawa - රිදී තිරංගනාව

Ridee Thiranganawa - රිදී තිරංගනාව

මේ කතාව පටන්ගන්නකොට මගේ බව්තිස්ම සහතිකේ මම ඉන්නේ මාෂලා මානෙල් හැටියටයි... මම මාෂලා මානෙල් වීමයි ..

Rs. 700.00

Sri Shanth - ශ්‍රී ශාන්ත්

Sri Shanth - ශ්‍රී ශාන්ත්

ඉන්දියාවේ ධනවත් හා බලවත් ආශ‍්‍රමවල නායකයන් බාල අපචාර, බාල අපචාර හා මුදල් වංචා ආදියට කොටු වීම්... ..

Rs. 650.00

Miyuru Handa - මියුරු හඬ

Miyuru Handa - මියුරු හඬ

බිලින්දෝ ළමයින් වන්නේද නැතිව වැඩිහිටියන් වනු පෙනිණ . වියෝ දුකට කඳුළු වරමක් ලැබෙන්නට පෙරම පසු බා යායු..

Rs. 600.00

Keti Paniwida Saha Diga Katha - කෙටි පණිවිඩ හා දිග කතා

Keti Paniwida Saha Diga Katha - කෙටි පණිවිඩ හා දිග කතා

" කතුවරියකගේ දුබල අත්දැකීම් රැසක් සාකච්ජා කරන කෙටිකතා සංග්‍රහයකි."..

Rs. 325.00

Nishkranthiya - නිෂ්ක‍්‍රාන්තිය

Nishkranthiya - නිෂ්ක‍්‍රාන්තිය

මරාගෙන මැරෙන ආගමික වියරුව මැද මිනිසුන් ද, නීතිය ද නිෂ්ක‍්‍රාන්තියට පත් වන්නට ඉඩ දිය නොහැකි ය.”1976 ද..

Rs. 650.00

Vichithra Veerya - විචිත්‍ර වීර්ය

Vichithra Veerya - විචිත්‍ර වීර්ය

දේශපාලන කුණාටුවකට හසුවී වියට්නාමයේ හැනෝයි නුවරට ගසාගෙන ගිය ජයන්ගේ කතාව මෙම නවකතාවට පාදක වී ඇත. ඔහු ..

Rs. 400.00

Kandy Mahal - කැන්ඩි මහල්

Kandy Mahal - කැන්ඩි මහල්

මේ සිංහල වූ දෙමළ, මළයාලි, තෙලිඟු, මරාති හා යුරෝපීය පවුල්වල කතා අලංකාරයයි. දෙමළ වූ සිංහල මිනිසුන්ගේ ද..

Rs. 1,950.00