මම එයාව තුරුලු කරගත්තෙ නිධානයක් වගේ.මට ඇඬුනා.මගෙ කඳුළු මුතු වගේ එයාගෙ කොණ්ඩෙට වැටුණා .
 "ඔයා අඬනවා "
 එයා මූණ උඩට හරවගෙන කිව්වෙ කඳුළු වලටත් වඩා දුක හිතෙන විදිහට හිනාවෙලා 
.එයා ඇඟිල්ලක් මගේ තොල් උඩ තිව්වා.ඊළඟට ඉඹගත්තා.හරියට විදුලියක් කෙටුවා 
වගේ.
 -----------
 දකුණු චීනයේ අමොයි නගරයෙහි වසන්තයේ සුන්දරත්වය 
සමග වැඩවසම් තතු විසින් පීඩනයට හසුකරන පෙම් යුවළකගේ පැතුම් හා අධිෂ්ඨානය 
සියුම්ව චිත්‍රණය කරන නවකතාවක්
Path Sindunu Wasanthaya - පත් සිඳුණු වසන්තය
- Publisher: Sayura Publishers - සයුර ප්රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Hashitha Abeywardana - හෂිත අබේවර්ධන
- - Ba Jin - බා ජින්
- ISBN: 9789554788169
- Availability: Out Of Stock
- 
              Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35

