• Mul - මුල්

 ඔයා කියන කතාවේ ඇත්තක් තියෙනවා තමයි. හැබැයි නදී ඔයා ගමේ ජීවිතේ ගැන ගමේ මිනිස්සු ගැන දැක්කේ බොහොම පොඩ්ඩයි . දවස් දෙකක් ගමේ ඉඳලා එනවයි ගමේ හැමදාම ජීවත් වෙනවයි කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් අත්දැකීම් දෙකක්.

ඒක හරියට කෙනෙක්,ඉඳලා හිටලා නිකං ආසාවට කොහොඹ කොළයක් හපල තිත්ත බලනවයි,තව එක්කෙනෙක් දිනපතාම ඖෂධයක් විදියට කොහොඹ කොළ ඉස්ම බොනවයි වගේ ඉඳලා හිටලා නිකමට කොහොඹ කොළයක් හපල බලන මනුස්සයට ඒක තිත්තයි කියල හිතුනොත් විසිකරල දාන්න වුණත් පුළුවන්.ඒත් බෙහෙතක් විදියට හැමදාම කොහොඹ ඉස්ම බොන මනුස්සයාට කොච්චර තිත්ත උනත් ඒක නොබී ඉන්න බෑ,ඒ කියන්නේ චොයිස් එකක් නෑ.''

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha