• Senehe Gangula - සෙනෙහ ගඟුල
බැලූ බැල්මටම කාව්‍ය නිර්මාණය පහසු කටයුත්තක් ලෙස සැලකූ කාලයක් තිබුණේ හිතට ගල එන අදහස් පද හතරකට යොමු කිරීමට හැකියාව තිබුණ නිසාය. එහි වරදක් නැතත්, මේ වන විට කාව්‍ය නිර්මාණය කෙරෙහි පාඨකයන්ගේ හා විචාරකයන්ගේ විමසුම් ඇස තදින්ම යොමු වීම නිසා එම නිර්මාණයන්ගේ අන්තර්ගතය සම්බන්ධයෙන් නිර්මාණකරුවා වඩාත් සැලකිලිමත් වීමට පෙළඹුණි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Senehe Gangula - සෙනෙහ ගඟුල

  • Rs. 350.00

  • KBOOKS Cashback Rewards: 35