• Shila Lipi Sagngnarthawedaya - ශිලාලිපි සංඥාර්ථවේදය

සමකාලීන සන්නිවේදන මාධ්‍යයක් ලෙස ශිලාලිපි හිමිකර ගනු ලබන වැදගත්කමට අනුව ඒවා තුළ අන්තර්ගත වන තොරතුරු අවබෝධ කර ගත හැකි වන්නේ ඒවායේ ඇතුළත් වී ඇති සංඥා සහ සංකේත මඟිනි. එනම් එම සංඥා සහ සංකේත මඟින් ප‍්‍රකට කරනු ලබන අර්ථ ඔස්සේ ශිලාලිපිවල අන්තර්ගත තොරතුරු පාඨනය කළ හැකි වන අතර සංඥාර්ථ පිළිබඳ න්‍යායාත්මක හා සංකල්පීය එළඹුමකට පිවිසීම තුළ ශිලාලිපි අධ්‍යයනය වඩාත් ඵලදායී වීම හේතුවෙන් සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් ශිලාලිපි හිමිකර ගනු ලැබූ වැදගත්කම මූලික කර ගනිමින් මෙම කෘතිය මා විසින් රචනා කරන ලදි. එසේම මෙම කෘතියට පදනම් වූ පර්යේෂණාත්මක අධ්‍යයනය තුළ කේන්ද්‍රීය සාධකය බවට පත්වන ශිලාලිපි පිළිබඳව හා එම ශිලාලිපි තුළ අන්තර්ගත වන සංඥාර්ථ පිළිබඳව ශාස්ත‍්‍රීය විශ්ලේෂණයක් ද මෙම කෘතිය තුළ මා විසින් ඉදිරිපත් කර තිබේ.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Shila Lipi Sagngnarthawedaya - ශිලාලිපි සංඥාර්ථවේදය

  • Rs. 350.00

  • KBOOKS Cashback Rewards: 35