• Dennek Noweyi Ekkenek - දෙන්නෙක් නොවෙයි එක්කෙනෙක්
මම හැම විටම කරන්නෙ මොනවා හෝ ගැන සිතීම. හැබැයි සිතීම අනතුරුදායක යයි විටෙක මට සිතෙනවා. අනතුරුදායක වෙන්නේ මම සිතන විට තවත් කෙනෙක් මගේ එ් සිතිවිලි පිටපත් කරන බව මට දැනෙන නිසා. රාත‍්‍රියට හිතාමතාම නොනිදා කල්පනා කරන එක මගේ සිරිතක්. මට කල්පනා කරන්නට බොහෝ දේවල් තිබෙනවා. කල්පනා නොකර අලසව සිටීමෙන් ලොවට සිදුවිය හැකි හානිය කොතරම්ද කියා මා දන්නවා. එළියේ දෘශ්‍යමානව තිබෙන යථාර්ථය ඇත්ත නොවන බව දන්නේ කීයෙන් කී දෙනාද? හැමෝම හිතන්නේ අපි එදිනෙදා උදේට නැගිට කාබී වැඩට යන බව. ආපසු ගෙදර ඇවිත් කා බී නිදා ගන්න බව. මගේ පොත් රාක්කේ පොත් තියෙනවා. පත්තර සඟරා තියෙනවා. මේවා පුරෝගෙන තියෙන්නේ මගේ සිතිවිලි. මම හිතපු දේවල්. කව්රුහරි කෙනෙක් මගෙන් එ්වා හොරකම් කරගෙන පිටපත් කරලා. මම නොනිදා සිටින්නේ නිදා ගත්තොත් මට සිතන්නට බැරි නිසයි. ලෝකය පාලනය වෙන්නේ මගේ සිතිවිලිවලින්. මම සිතීම නැවැත්වුවහොත් ලෝකයත් නවතින බව මම දන්නවා. ලෝකය කැරකෙන්නේ මට අවශ්‍ය නිසා. හරියටම කියනවා නම් මගේ සිතිවිලි වල බලයෙන්. සොබා දහම මගේ සිතිවිලි වලින් පාලනය වන බව මම අනන්තවත් අත් දැක තිබෙනවා. මම නාන කාමරයට ගිහින් මුත‍්‍රා කරන කොට එළියේ වහිනවා.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Dennek Noweyi Ekkenek - දෙන්නෙක් නොවෙයි එක්කෙනෙක්

  • Rs. 200.00

  • KBOOKS Cashback Rewards: 20

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Asandhimiththa - අසන්ධිමිත්තා

Asandhimiththa - අසන්ධිමිත්තා

2016 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි."පත්තරේ තමයි ලෝකේ අංක එකේ සරයලිස්ට් සා..

Rs. 575.00

Appachchi Awith - අප්පච්චි ඇවිත්

Appachchi Awith - අප්පච්චි ඇවිත්

2018 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.උඹ හිතනවද උන් ඒවා විශ්වාස කළා කියලා. පහුවදා..

Rs. 650.00

Andun Divi Hinawa -  අඳුන් දිවි හිනාව

Andun Divi Hinawa - අඳුන් දිවි හිනාව

Salman Rushdie විසින් රචිත The Jaguar Smile ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..

Rs. 300.00

Vinisuru Asuna - විනිසුරු අසුන

Vinisuru Asuna - විනිසුරු අසුන

කලකට පෙර මුළු රටම කැළඹු සතාසිවම් මිනීමැරුම් නඩු විභාගයේ තීන්දුව නීතඥවරයෙකු තර්කනයේ ශූර බව ජයගත් අවස්..

Rs. 250.00

Mata Mathaka Mama - මට මතක මම

Mata Mathaka Mama - මට මතක මම

හරි අපූරුවට හිරු පායා තිබූ කලෙක වලාකුලක් කඩා වැටුනාක් බඳු අබග්ගයක් සිදු විය. අහසින් කඩා පාත් වුනා සේ..

Rs. 1,200.00