• Gal Pilimaya Saha Bol Pilimaya - ගල් පිළිමය සහ බොල් පිළිමය

'ගල්පිළිමය සහ බොල් පිළිමය' මුල් වරට එළිදැක්වුණේ 1988 වසර අග දී චින්තන පර්ෂදයේ ප්‍රකාශනයක් ලෙසය.මුළුමහත් රට ම භීෂණයෙන් වෙළී තිබුණු අවස්ථාවක එම යුගයම නිරූපණය කරන්නා වූ නිර්මාණ එකතුවක් පාඨකයා හමුවෙහි තැබීමට අමරසේකර මහතා පියවර ගත්තේ,අවිචාරය හා බල ලෝභය ආත්ම කොටගත් ප්‍රවණතාවන්ට නතුව කුණු වී ඕජස් ගලා යන්නට වූ මෙරට සමාජයෙන් වහනය වූ දුර්ගන්ධය ඉවසා සිටීම කළ නොහැකි වූ නිසා විය යුතුය.මේ අභීත පියවර නිසා තමන් අත්විඳින සමාජ සංසිද්ධීන්ම සාහිත්‍ය නිර්මාණයක් හරහා වින්දනය කිරීමේ අවස්ථාව මෙ රට සාහිත්‍ය රසිකයන් හට උදාවිණි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Gal Pilimaya Saha Bol Pilimaya - ගල් පිළිමය සහ බොල් පිළිමය

  • Rs. 480.00

  • KBOOKS Cashback Rewards: 48

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Rathu Rosa Mala - රතු රෝස මල

Rathu Rosa Mala - රතු රෝස මල

කල්පනා ශක්තිය වර්ධනය කිරීමෙහි පොහොසත් වෙතියි යන කිසියම් අදහසක් මා තුල විය....

Rs. 425.00