• Nidi Nethi Nimnaya - නිදි නැති නිම්නය

නිශාරා ඇසුවද ග්‍රැහැම් ඊට ප්‍රතිචාරයක් නොදැක්කුවේය . නිශාරා ශීතකරණය ඉක්මනින් වසා එළියට පැමිණියාය. ග්‍රැහැම් ඒ වන විටත් නිවසින් වත්තට පා ඔසවා අවසන්ය. නිශාරා ඉදිරිපස ජනෙල දොර පියනට හිස තබාගත්තාය. ග්‍රැහැම් පරණ යකඩ ගේට්ටුව හැරගෙන පන්සල පාර දිගේ ඉහළට ඇදුණේය . ඒ ගාලුපාරට බව නිශාරා දනියි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Duruththe Kopi Mal - දුරුත්තේ කෝපි මල්

Duruththe Kopi Mal - දුරුත්තේ කෝපි මල්

මා ඉරටත් හඳටත් අයිති නැති මා කවුද ? ඈත නිම්නයක් දිගේ කිරි දියෙන් තෙමන ගහ කොළ ඔබට අයිතිවේ ද ..

Rs. 250.00