• Polwaththe Skole Mahaththaya - පොල්වත්තේ ස්කෝලේ මහත්තයා

මාතර පොල්වත්තේ සෝමපාල මහත්තයා හෙවත් අපගේ ස්කොලේ මාමාගේ අනූ එක් වන උපන්දිනය හා පළමු අනුස්මරණ ගුණසමරුව නිමිත්තෙනි.

''මෙයාට පඩියක් දෙන්න එපා.වැඩ උගන්නලා මං ළඟට එවන්න.''ස්කොලේ මාමා පාලිත බාප්පාට කිවූ දෙය තිලක් ට මතක තිබුණේය.ඔහු රෙදි කැපුවේය.මැහුවේය.පොල් කටු ඉස්ත්‍රික්කයෙන්,මැසූ ඇඳුම් මැද්දේය.පොඩ්ඩ බැරි වුණාම හැලෙන් අඟුරු කැබැල්ලකට අලුත් ඇඳුමේ පුංචි හිලක් හැදුනත් මුළු ඇඳුම ඉවත් කරන්නට සිදුවෙයි.තිලක්ට විහාරගම කමතේ දේ කොළ පාගද්දී කොළේට නොවැටෙන්නට ගොම් පස් අල්ලන්නට දැගලූ හැටි සිහිපත් වූයේය. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Polwaththe Skole Mahaththaya - පොල්වත්තේ ස්කෝලේ මහත්තයා

  • Rs. 175.00

  • KBOOKS Cashback Rewards: 18