• Karakena Hansarajaya - කැරකෙන හංසරාජයා
හප්පා හුඟ කාලෙකට පස්සෙ රහට කෝපි උගුරක් බිව්වා...” කෝපි ජෝගුව තොල ගගා මම සුබා දිහා බලනකොට උපහාසාත්මක හිනාවක් මුවගට නඟාගෙන සුබා පුටුවට බරවුණා. දෙතුන් පාරක්ම හවුස්කෝට්ටෙක සකස් කර ගත්තත් නිරාවරණ දෙවටොර මගෙන් වසං කරගන්නනං එයාට පුළුවන් වුණේ නැහැ. පිරුණු මූණත් ඇඟපතේ හැඩහුරුවත් ඉස්සර විදිහටම පරිස්සම් කර ගන්න සුබා සමත්වෙලා තිබුණා... ගෑනි බණ භාවනා කළාට ෆිගර්එකනං නියමෙට මේන්ටේන් කරගෙන තියෙනව වගෙ... ඇස් දෙකට සුබාගෙ රූ සිරිය උරා බොන්න ඉඩ දීලා මම තවත් කෝපි උගුරක රස වින්දා.
“කිරිහොදියි සම්බෝලයි එක්ක බත් ටිකක් කාපු කාලයක් මතක නැහැ...” මම අලුත් කතාවකට මුල පිරුවෙ සුබාව කතාවට පොළඹවගන්න හිතාගෙන.
“ඇයි ඉතිං ශ්‍රියාටත් පුළුවන්නෙ රහට උයන්න...” සුබා ඇස් කොනකින් මා දිහා බැලුවේ කලින් මූණට නගා ගත්තු උපහාස බැල්මත් එක්කමයි.
“අපේ කිරි හොද්දක සම්බෝලයක තියෙන රහගන්න පුළුවන්ද සුබා එහෙ තියෙන ආටිෆිෂල් කොකනට් වලින්... ඒක නෙවේ මං මේ ඔයාගෙන් අහන්නමයි හිටියෙ... ඔයාට අපූරුවට දුවත් එක්ක ඕස්ට්‍රේලියා යන්න තිබුණනෙ... එහෙ ඇමරිකාවට වඩා අපේ අයත් ඉන්නවා... පන්සල් එහෙමත් ඕනෑ තරං තියෙනවනෙ... පිට මිනිස්සුත් එක්ක මේ පාළු ගෙදර ඉන්නවට වඩා ඒක මොනතරං හොඳද?” ‘ඔව්...’ ‘...නැහැ...’ වගෙ කෙටි උත්තරයකින් සුබාට ගැලවෙන්න බැරි විදිහෙ ප්‍රශ්නයක් මම එයා හමුවෙ තිබ්බ...

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Karakena Hansarajaya - කැරකෙන හංසරාජයා

  • Rs. 275.00

  • KBOOKS Cashback Rewards: 28

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Oba Eya Saha Thawath Aya - ඔබ ඇය සහ තවත් අය

Oba Eya Saha Thawath Aya - ඔබ ඇය සහ තවත් අය

පුංචි දුවේ නුඹෙ පා පොඩි සැලෙන විටමගෙ හිත දුවනවා අපෙ පොඩි සන්දියටඋඹේ හපන්කම් කරළියෙ දකින විටමගෙ ඇස් අ..

Rs. 200.00

Muhune Kelalak Sahitha Minisa - මුහුණේ කැළලක් සහිත මිනිසා

Muhune Kelalak Sahitha Minisa - මුහුණේ කැළලක් සහිත මිනිසා

කමල් පෙරේරා මහත්මා විසින් රචනා කරන ලද රසවත් කෙටි කතා එකතුවක්...

Rs. 200.00

Lu Shun - ලු ශුන්
Sarasavi Ketikatha Wimasum Athwala - සරසවි කෙටිකතා විමසුම් අත්වැල

Sarasavi Ketikatha Wimasum Athwala - සරසවි කෙටිකතා විමසුම් අත්වැල

"අ.පො.ස. උසස් පෙළ 2107 නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇත. ශිෂ්‍ය උපකාරක ග්‍රන්ථයකි.විභාගයට නියමිත කෙ..

Rs. 275.00

Bindunu Biththi - බිඳුණු බිත්ති

Bindunu Biththi - බිඳුණු බිත්ති

පත්මේ එහෙම දකින දකින ගෑනු පස්සේ යන කෙනෙක්ය කියලා මට නං තාම හිතාගන්ඩ බැහැ . එයාගේ ඇස් දෙක මං අද හොඳටම..

Rs. 675.00