• Nada Gamana - නෑදෑ ගමන

කෙටි කතා අටක් ඇතුළත් "නෑදෑ ගමන", 2017 වර්ෂයේ ගොඩගේ අත් පිටපත් තරඟයට ඉදිරිපත් කළ කෘතියකි. එහිදී ප්‍රශස්ථ මට්ටමේ නිර්මණ 10 අතරට තේරුණ මේ පොතට, ඔරු පැදීම, ගනු දෙනුව, නෑදෑ ගමන, අපේ කාලයේ කතාවක්, මල් කුමාරි, පුතුන් සෙවීම, මායා රූප, මිතුරාගේ ලියුම යන කෙටිකතා අට ඇතුළත්‍ ය. එකිනෙකට වෙනස් තේමා වන්ගෙන් යුත් මේ කෙටිකතා සංග්‍රගය, පාඨකයාට අළුත් අත්දැකීමක් ලබාදෙනු ඇත.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Suli Sulanga - සුළි සුළඟ

Suli Sulanga - සුළි සුළඟ

සුළි සුළඟ නවකතාවට පසුබිම් වන්නේ, 80 දශකයේ මුල් කාලයේදී රත්නපුර ප්‍රදේශයේ ජන ජීවිතයේ එක්තරා පැති කඩකි..

Rs. 600.00

Ralu Muhuda - රළු මුහුද

Ralu Muhuda - රළු මුහුද

''මන්ත්‍රීතුමා, මේ චාල්ස් විජේවර්ධන කියන්නේ හොඳට ඇඟ පත තිබුණට අතින් පයින් නෙමෙයි, ඔලුවෙන් ගේම් දීපු ..

Rs. 2,150.00