• Sikurada Handawa - සිකුරාදා හැන්දෑව

“වෙහෙසකර සැඳෑවක

නුඹේ උවනත මැවෙයි

ඒ මතින් හවස් ඉර

රාස්සිගෙ පැහැ එවයි

ඒ පැහැය මලානික

පෙම් කතාවක් ගොතයි

කවිය ලෙස ලියැවුණේ

එකී වචනම තමයි

කවි කියන්නෙත් කතාවකටයි

කාගෙ හෝ සුව නොවුණු

කැළල් රැඳි මතකෙටයි.. “

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sikurada Handawa - සිකුරාදා හැන්දෑව

  • Rs. 250.00

  • KBOOKS Cashback Rewards: 25

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Ranjith Dharmakeerthi Natyawalokanaya - රන්ජිත් ධර්මකීර්ති නාට්‍යවලෝකනය

Ranjith Dharmakeerthi Natyawalokanaya - රන්ජිත් ධර්මකීර්ති නාට්‍යවලෝකනය

රන්ජිත් ධර්මකීර්ති වේදිකාවට පිවිසෙන්නේ සුගතපාල ද සිල්වාගේ 'බෝඩිංකාරයෝ' එළිදැක දෙ වසරකට පසුවය. 'එක වහ..

Rs. 750.00