• Sinhala Sahithya Wanshaya - සිංහල සාහිත්‍ය වංශය

ආරම්භයේ සිට ක්‍රි.ව. 1994 දක්වා තොරතුරු සංගෘහිතයි.

සිංහලයන්ගේ සංස්කෘතිය කෙරෙහි රජයේ මෙන්ම මහජනයාගේත් අවධානය වැඩි වැඩියෙන් යොමු වී යන මේ අවස්ථාවෙහි සාමාන්‍ය පාඨකයන් තුළ මෙන්ම උසස් අධ්‍යාපන කර්යයන්හිත් නියුක්ත විද්‍යාර්ථින් තුළත් සාහිත්‍යය පිළිබඳ පුළුල් අවබෝධයක් ඇති කරවීමට උපකාරී වන සවිස්තර සාහිත්‍ය ඉතිහාස ග්‍රන්ථයක් සිංහල සාහිත්‍ය වංශය නමින් බිහිවනු දැක්ම සාහිත්‍යභිලාෂින්ගේ ප්‍රීතියට හේතුවනු නො අනුමානයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sinhala Sahithya Wanshaya - සිංහල සාහිත්‍ය වංශය

  • Rs. 2,500.00

  • KBOOKS Cashback Rewards: 250

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්