• Sinhala Divyawadanaya - සිංහල දිව්‍යාවදානය

සියලු රාග ක්ලේශ ජාලයෙන් මිදුණු යම් යෝගිවරු වෙසෙත්නම් ඔවුහුද දිදුලන රන්දම් පැළඳි ප්‍රභාවත් මෞලිමාලාවෙන් අලංකෘත යම් දිවය කෙනෙක්වෙත් නම් ඔවුහුද මෙය අසත්වා.

මගේ මවට කළ දුශ්චරිතයෙහි ප්‍රතිවිපාක වශයෙන් ලත් මේ ගිනියම් චක්‍රායුධය හිසින් දරාගෙන කල්ප සියයක් දුක් විඳින්නට සිදු වුවද සකල සත්වයාගේ හිතසුව පිණිස යොදවන මාගේ සිත අල්පමාත්‍ර වූද ඛේදයකට පත් නොවේ.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sinhala Divyawadanaya - සිංහල දිව්‍යාවදානය

  • Rs. 1,250.00

  • KBOOKS Cashback Rewards: 125