මම දිල්ලියට ආපු මුල දවස්වල මොන දිල්ලියක ආවද කියලා නොහිතුණු දවසක් නැති තරම්... මට පෙනුණේ දිල්ලියේ ඇදමයි... මේ මොන අපායක්ද කියලා එදා හිතුනත්, දේසේ හැටියට වාසේ කලොත් නේද සන්තෝසේ කියපු ලා තණකොල පෙත්තාස් මතක් කරගෙන දිල්ලියේ විදිහට මමත් හැඩ ගැහුනා...."
Chocoholic Heena - චොකොහොලික් හීන
- Publisher: Fast (Surasa) Publishers - ෆාස්ට් (සුරස) ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2025 - 2025 වසරේ ප්රකාශිත පොත්
- - New Arrivals - අලුත් පොත්
- - Tharaka Athawudahetti - තාරකා අතාවුදහෙට්ටි
- ISBN: 9786242042145
- Availability: Available
-
Rs. 1,100.00

