අපූර්ව වින්දනය.
"ආශාව ආදරය සහ ගැහැනුන් ගැන මා සැබැවින්ම දන්නේ කුමක්ද? ප්‍රේමය පූජනීය යැයි සිතා මම රුවිනිට බැති සිතින් බැඳී සිටියෙමි. එහෙත් ඕ මගේ සියලූ වේදනා තම මානසික තෘප්තිය කර ගත්තාය. වරුණාත්, සුභානිත්, කමලක්කාත් මගේ ආලිංගනයේ පහස විඳින්නේත්, මා සමග කිසියම් සැනසුමක් බෙදාගන්නේත් කොපමණ සුන්දරවද? කුරිරු පෙම්වතියක මනසින් පුදනවාට වඩා සමාජයෙන් ගැලවී ලැජ්ජාවෙන් එළිදඑරව්වෙන් මිදී මෙහොතක රස පහස විඳ ගැනීම ඔවුන්ට නේම මටද කොපමණ වටිනා මිහිරි අත්දැකීම් වන්නේද? ප්‍රේමය හා වේදනාවකින් තොර එවැනි වින්දනයන් අපූර්වයන් නොවන්නේද?"
Sisilagni - සිසිලාග්නි
- Publisher: Fast (Surasa) Publishers - ෆාස්ට් (සුරස) ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Ananda Gunathilaka - ආනන්ද ගුණතිලක
- ISBN: 9789556779943
- Availability: Available
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65

