ජනක මහල්පත් අපගේ අවධානය දිනාගන්නේ ඔහු විසින් විරචිත රචනා හෝ ඔහු විසින් කාලයක් මුළුල්ලේ නිර්මාණය කරන ලද රූපවාහිනී වැඩසටහන්, ටෙලි නාට්‍ය ආදිය නිසා පමණක්ම නොවේ.
තමන්ටම අභිෂ්ට වූ නිර්මාණ ශෛලිය ද නිසාය.
බොහෝ විට පර්යේෂණය සහ ගවේෂණය පදනම් කොටගත් ඔහුගේ ස්වතන්ත්රයන් ප්‍රේක්ෂක, පාඨක දෙපාර්ශවයේම රසවින්දනය මතු නොව ප්‍රඥාවද අවුළුවන සුළුය.
මේ ඊට එක් උදාහරණයක් පමණකි.
ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරී
Sithuwamaka Fantasiya - සිතුවමක ෆැන්ටසිය
- Publisher: Kandemahagamaya Publishers - කන්දෙමහගමයා ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2025 - 2025 වසරේ ප්‍රකාශිත පොත්
- - Janaka Mahalpath - ජනක මහල්පත්
- ISBN: 9786249273207
- Availability: Available
-
Rs. 850.00
- KBOOKS Cashback Rewards: 85

