මිල මුදල් යාන වාහන කොතරම් තිබුණද මානසික සුවය නැති මිනිස් ජීවිතය අත්මික වශයෙන් කොතරම් හිස්දැයි දේදුනු කල්පනා කළාය.තමාගේ මුළු ජීවිතයම මහා ගිනි ජාලාවකින් පිලිස්සී ගියාක් මෙන් ඇයට දැනෙයි.ජීවිතය පිළිබඳ සියලු අපේක්ෂාවන් සිඳි බිඳි සුනු විසුනු වී ගියද ආත්මික වශයෙන් කුමන හෝ පිදුරු ගසක එල්ලීමට මිනිසා උත්සාහ දරයි.මිනිස් ස්වභාවය එසේය.මිනිසාගේ ආත්මික හේඩාව පහකිරීමට ඔහු අදහන කිසිදු ආගමික හෝ භෞතිකවාදි දර්ශනයක් ඔහුට පටිවහලක් නොවෙි නමි ඔහු යායුතු මඟ කුමක්ද?
Ira Awarata - ඉර අවරට
- Publisher: Fast (Surasa) Publishers - ෆාස්ට් (සුරස) ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Shashi Prabath Ranasinghe - ශෂී ප්රභාත් රණසිංහ
- ISBN: 9789559789555
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40


