"ජිවිතයේ මතුවන අනේකවිධ හැලහැප්පීම් මැද නොසෙල්වී සිටිමින්, සමාජයේ සම්මත චර්යාවන්ට එරෙහිව නැගෙන කායික, මානසික හා ලිංගික අසමජ්ජාති හැසිරීම් තම ආත්මය තුළ සගවා ගනිමින් දිවිකතර තරණය කළ දිරිය ගැහැණියකගේ අසාමාන්‍ය කතාවයි ."
Ma Atha Warada Natha - මා අත වරද නැත
- Publisher: Fast (Surasa) Publishers - ෆාස්ට් (සුරස) ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Ananda Somathilaka - ආනන්ද සෝමතිලක
- ISBN: 9789554868758
- Availability: Available
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55

